Friday, December 22, 2017
phsycology: ඉගෙනුම හා ඉගෙනුම් න්‍යායන් learning and learning...
phsycology: ඉගෙනුම හා ඉගෙනුම් න්‍යායන් learning and learning...: ඉගෙනුම හා ඉගෙනු ම් න්‍යායන් learning and learning theories අද මම ඔබට ඉදිරිපත් කිරීම්ට බලාපොරොත්තු වන්නේ චර්යාවාදී ඉගෙනුම් න්...
ඉගෙනුම හා ඉගෙනුම් න්‍යායන් learning and learning theories
ඉගෙනුම හා
ඉගෙනුම් න්‍යායන්
learning and learning theories
අද මම ඔබට
ඉදිරිපත් කිරීම්ට බලාපොරොත්තු වන්නේ චර්යාවාදී ඉගෙනුම් න්‍යාය සම්බන්ධයෙනි. චර්යාවාදීන්ගේ මතය වන්නේ ,
මිනිසුන් ,සතුන් යම් ප්‍රබෝධයකට
ප්‍රතිචාර දැක්වීම්ට චර්යාව යොදා ගන්නා බවයි.එනම් ුද්ගල ක්‍රියාව
හා චර්යාව අනුව ඉගෙනුම සිදුවේ .
ඉගෙනුම් න්‍යායන් මූලිකව වශයෙන් කොටස් දෙකකි.
1 චර්යාවාදී ඉගෙනුම් න්‍යාය.
2 ප්රජානනවාදී ඉගෙනුම් න්‍යාය.
- චර්යාවාදී ඉගෙනුම් න්‍යාය.
මෙම චර්යාවාදී
ගුරු කුලය ආරම්භ කළේ ජේ .බී වොට්සන් විසිනි.
ඔහුට අනුව මනස විද්‍යාගාරය තුළදී පරික්ෂා කළ නොහැකිය. එබැවින් මනස නොපෙනෙන
බැවින් මනස නැමැති සංකල්පය ඔහු බැහැර කළා.
චර්යාවක් දැකිය හැකි බැවින් හා එය විද්‍යාත්මක
පර්යේෂණයට ලක් කළ හැකි බැවින්, ඉගෙනුම් සදහා
වඩා වැදගත් වන්නේ චර්යාව
බව ඔවුන් පෙන්වා දෙන්නේට විය .
මෙම ගුරුකුලයට අයත් මනෝවිද්‍යාඥයින්
ලෙස,
ඊ. එල්.
තෝන්ඩයික් ,- තැත් වරද ගනුම් න්‍යාය
ද
b.f. skinner -ප්රකාරක
ආරෝපණ නියාය ද ඉදිරිපත් කළේය.
ඊ. තෝන්ඩයික්
අද අපි තොන්ඩයික්ගෙ ්රබෝධක ප්‍රතිචාර ්යාය
පිළිබඳ ධ්‍යයනය කරමු (Trial and
Error learning )
තැත්වරද ගනුම් න්‍යාය නැතහොත් SR බන්ධනය (1874-1949)
මොහු පර්යේෂණය සඳහා යොදා ගත්තේ ය කුසගිනි
වූ බලල් එකේ bundala කූඩුවට දමන මොහු කූඩුව
ඉදිරියෙන් මස් කට්ටක් සහිත පිඟානක් තබයි(
එය ්රබෝධක ලෙස නැතහොත් stimulus ලෙස හඳුන්වමු
ඔබ පහත සදහන් වීඩියෝ දර්ශනය හොඳින් නරඹන්න
බලලා කුමක් කරන්නේද අධ්‍යයනය කරන්න . සිතන්න, ඒ අනුව බලලා කුමක් ඉගෙන ගන්නේ ද ,.කෙසේ ඉගෙන ගන්නේද ,ප්‍රතිඵලය කුමක්ද යන්නත් සොයා බලන්න.
Subscribe to:
Posts (Atom)